අප්පච්චි
ගත රුහිරු කරවා එරන්වන්
ගතින් ගෙන දි දී රන්වන් පියාපත්
මේ අත් බවේදීම
මෙතින් අප රැකි හංස රාජයා ඔබයි
මුළු ජීවිතේ මහ පොළෝ තලයේ
ඩා බිංදු පාවඩ තනා
ඔබ තැනූ පෙර මග ආදරේ මාවතේ
විසල් ලෝකෙට අපි ගියා
සුතනඹු පෙමේ අටු කොටු පිරූ
සක්විති ඔබයි අපෙ ලෝකයේ
ජීවිතේ දුර ඉමට පෙර නිවී ගිය
මහ සංහි‍‍දේ රන් සිළුව ඔබ




Comments